32389451_171217793542577_2619875787943182336_n

දිවයින පුරා සිටින රැකියා විරහිත උපාධිධාරීන් හෙට 16 දිනයේ රැකියා ඉල්ලා උද්ඝෝෂණවල නිරතවීමට සැලසුම් කර තිබේ.

රැකියා විරහිත උපාධිධාරී සංගමය හෙට 16  දිනයේ පෙරවරු 11ට දිස්ත්‍රික්ක 14ක උද්ඝෝෂණ 14ක් පවත්වන්නට සැලසුම් කර ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here