29 C
Colombo
Saturday, October 24, 2020

ෆේස්බුක් සාදයක් වටලා 20ක් අත්අඩංගුවට

- Advertisement -
- Advertisement -

මිල්ලනිය, බැල්ලන්තුඩාව ප්‍රදේශයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කළ සාදයක් වටලා සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෝටල් හිමිකරු ඇතුළු සැකකරුවන් 15 දෙනෙකු හා සැකකාරියන් 5 දෙනෙකු ඒ අතර වන බව පොලීසිය පවසයි.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින්, ගංජා සහ මත්පෙති පොලීසිය භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් 17 සහ 60 අතර වයස් සීමාවන්හි පසුවන්නන්ය.

ඔවුන් බණ්ඩාරගම, මැල්ලමුල්ල, දෙහිවල, පානදුර, දොඩංගොඩ, වැල්ලන්තුඩාව, යටියන, කඩුවෙල, බොරලැස්ගමුව සහ හොරණ ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකරුවන් අද (10) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

- Advertisement -

Latest news

khabib vs gaethje countdown

https://youtu.be/vqBGL6InxHQ
- Advertisement -

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

රටේ පවතින කොවිඩ් නයින්ටීන් ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය නොනවත්වා ධාවනය කිරීම සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී...

මෙරට 15 වන කොරෝනා මරණය කුලියාපිටියෙන්

මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

උණ සෙම්ප්‍රතිශ්‍යාවට ලබා දුන් එන්නතක් විෂ වී දකුණු කොරියානුවෝ 13ක් ජීවිතක්ෂයට

ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගවලින් ආරක්ෂාවීමට රජය ලබා දුන් එන්නතක් විෂ වීමෙන් දකුණු කොරියානුවෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එන්නත ලබා දී...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here