29 C
Colombo
Saturday, October 24, 2020

කුඩුත් සමඟ සැකකරුවෙක් දළුපොතදී අත්අඩංගුවට

- Advertisement -
- Advertisement -

හෙරොයින් ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 120ක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 60,150ක මුදලක් සමඟ සැකකරුවකු මීගමුව පොලිස් වසමේ දළුපොත ග්‍රාමෝදය මාවත ප්‍රදේශයේදී මීගමුව පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ වැටලීමකදී පෙරේදා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී දැනට මීගමුව බන්ධනාගාර ගතව සිටින රැඳවූවකුගේ සම්බන්ධතාවක් මත හෙරොයින් මිල දී ගැනීම සිදු කරන බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

- Advertisement -

Latest news

khabib vs gaethje countdown

https://youtu.be/vqBGL6InxHQ
- Advertisement -

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

රටේ පවතින කොවිඩ් නයින්ටීන් ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය නොනවත්වා ධාවනය කිරීම සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී...

මෙරට 15 වන කොරෝනා මරණය කුලියාපිටියෙන්

මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

උණ සෙම්ප්‍රතිශ්‍යාවට ලබා දුන් එන්නතක් විෂ වී දකුණු කොරියානුවෝ 13ක් ජීවිතක්ෂයට

ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගවලින් ආරක්ෂාවීමට රජය ලබා දුන් එන්නතක් විෂ වීමෙන් දකුණු කොරියානුවෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එන්නත ලබා දී...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here