prasanna ranathunga

කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ රුපියල් මිලයන 61 ක මාර්ග සංවර්ධන ව්‍යාපෘති දෙකක් ඊයේ (24) ආරම්භ කරනු ලැබීය. ඒ අනුව හැදල – මරදාන පාර සහ ඇලකන්ද – බලගලවත්ත වටා පාර කාපට් අතුරා සංවර්ධනය කිරීම මෙලෙස ආරම්භ කෙරිණි. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here