30 C
Colombo
Saturday, October 24, 2020

ලෝකෙන්ම තුන්වෙනියට භයානක හමුදාව ලංකාවේ කියල ලංකාවෙ ඉදන් පැරඬි ගහපු උන් මාට්ටු

- Advertisement -
- Advertisement -

ලංකාවේ ආමි එක ලොකෙන්ම තුන් වෙනි තැනට බයානක ආමි එක බවට සදහන් කරමින් සමාජ ජාල වල පලවෙන තොරතුරු වල සත්‍ය අසත්‍ය තාව සොයා බැලිමෙදී එහි ඇත්ත නැත්ත මෙසේ නිරාකරනය වී තිබෙනු දකින්න ලැබුනි

සමාජය නොමග යැවූ පුවත්
මුළා කල තව පුවතක්
තවත් බොරුවක්
තවත් බොරුවක්

අදාල වෙබ් අඩවිය සම්බන්දව සැක කරමින් ෆේස්බුක් හී පලවූ වාර්තා මෙසේය.

අප මුලින්ම කලේ වෙබ් අඩවිය සොයා බැලීමයි.

මෙන්න link එක https://www.militaryranks.info/2020/06/most-dangerous-special-forces-in-world.html

දැන් එහෙනම් ඇත්ත බලමු නේ…https://www.facebook.com/thimiraonline/posts/10220695636933329?hc_location=ufi

සභාවෙන් අවසරයි,

ලංකාවේ SF එක ලෝකෙන්ම තුන්වෙනියට භයානකම හමුදා වලින් තුන්වෙනි තැනට පත්වෙලා නේද?

ම්ම්ම් සතුටුයි නේද? පේජ් එකේ පෝස්ට් දැම්ම නේද? හෙණ මොරාල් නේද?

ඒ සයිට් එකට ගියාම දැක්කෙ නැද්ද ලංකාවේ ආර්මි එකට බඳව ගන්න ඇඩ්වර්ටිස්මන්ට්ස්? තිබ්බ නේද?
එතකොට තව ටිකක් බැලුව නම් කෝ නිව්ස් එකට වැලිඩ් සෝස් එකක්? තිබ්බේ නෑ නේද?
තවත් දුරට ගිහිං හොයල බැලුවම දැනගත්තද ඒක ඇඩ්සෙන්ස් ගහන්න niche එකකට ගහපු blogger site එකක් කියල? නෑ නේද?
තවත් නිකමට වගේ සෝස් කෝඩ් එක බැලුවේ නෑනේද? ආ නෑනේ?
එතකොට ඒ සෝස් කෝඩ් එක බැලුවන බලාගන්න තිබ්බා ලංකාවේ එකෙක් හදපු බ්ලොගර් ටෙම්ප්ලේට් එකකින් නේද ගහල තියෙන්නේ කියල.

හරියට නිව්ස් සෝස් එකක් නැතුව තියෙද්දි, ලංකාවේ විතරක් රෙකෲට්මන්ට්ස් වල ඇඩ්වර්ටිස්මන්ට්ස් යද්දි, සෙබළ පුතු එකේ SS තියෙනකොට උඹලට මොලයක් නැද්ද බං හොයල බලලා පෝස්ට් එකක් දාන්න?

යට දාල තියෙන්නේ සෝස් කෝඩ් එකේ ස්ක්‍රේන් ශොට් එකක් එක්ක ඒ වෙබ් සයිට් එකේ පේජ් එකේ ට්‍රාන්ස්පේරන්සි රිපෝර්ට් එක. පොඩ්ඩක් බලන්න. අම්මට සිරි ලංකාව කියල රටක ඇඩ්මින්ලා ඉන්නේ 3ක්. ??

දැන්වත් පෝස්ට් දානකොට රීච්, එන්ගේජ්මන්ට් ගැන නොබලා “වෙනසක් කරමු හොඳේ” ?

Thimira madushanka thenuwara ෆේස්බුක් සටහනක්

- Advertisement -

Latest news

පොඩි ලැසීගේ ආයුධ මීටියාගොඩින් හසුවෙයි – ආයුධ පෙන්වන්න ලැසීත් යයි

සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයකු වන පොඩි ලැසී නැමැත්තාට අයත් ටී-56 ගිනි අවියක් හා රිවොල්වරයක් ඊයේ (23) රාත්‍රියේදී මීටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ...
- Advertisement -

වසංගත රැල්ලේ ගිලී යන දුගීන් ගැන ආණ්ඩුවෙන් ‘මල්ලේ පොල්’ උත්තර

කෝවිඩ් 19 නැතිනම් කොරෝනා වසංගතයේ දෙවැනි වටයෙන් පිඩාවට පත් අඩු ආදායම් ලාභී ජනතාවට පුද්ගලිකව විසඳාගත නොහැකි ආර්ථික හා සෞඛ්‍ය ගැටලුවලට සහනයක් හෝ...

PCR කිරීමට ආ පුද්ගලයෙක් හදිසියේ මිය යයි

කල්පිටිය රෝහලේ දී පීසීආර් පරීකෂණ සදහා භාජනය කරමින් සිටි පුද්ගලයකු හදිසියේ මියගිය බව කල්පිටිය පොලිසිය පවසයි. 32 හැවිරිදි විවාහකයකු...

වලල්ලාවිට හුදෙකලා කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුලවිට, බුලවිට උතුර, බුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල, මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම් නැවත දැනුම් දෙනතුරු හුදෙකලා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here