සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපටයක් වන “බ්ලැක් පැන්තර්” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑ Chadwick Boseman මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 04ක් පුරාවට පිළිකා රෝගයෙන් පීඩා Chadwick Boseman ඊයේ (28) අමෙරිකාවේ, ලොස් ඇන්ජලීස්හිදී මියගොස් තිබේ. මියයන විට ඔහු 43 වැනි වියේ පසුවිය.

සුප්‍රකට “ඇවේන්ජර්ස්” ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් සිය දායකත්වය දැක්වූ Chadwick Boseman නළුවෙක් ලෙස රංගන කේෂ්ත්‍රයට පිවිසෙන්නේ ටෙලි රංගන ශිල්පියෙක් ලෙසින්ය. ඒ 2003 වසරේදී තිරගත වූ “ Third Watch” නම් ටෙලි නාට්‍ය මාලාවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here