තරගාවලියේ 22 වැනි තරගය පැවැත්වුණේ බාබඩෝස් ට්‍රයිඩන්ස් සහ ග්වානා ඇමසන් වොරියස් යන කණ්ඩායම් අතරයි.

මුලින් පන්දුවට පහරදුන් බාබඩෝස් ට්‍රයිඩන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වුයේ ලකුණු 92ක් පමණි. ලකුණු 93ක ඉලක්කයක් හඹාගිය ග්වානා ඇමසන් වොරියස් කණ්ඩායම කඩුලු 8ක් අතැතිව තරගයේ ජය හිමිකර ගැනීමට සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here