ඉදිරියේදී තිරගත වීමට නියමිත බැට්මෑන් චිත්‍රපටයේ ප්‍රධාන නළු රොබට් පැටින්සන් හට කොරෝනා ආසාදිත බව පරීක්ෂණ වලින් සනාථ වීමෙන් අනතුරුව චිත්‍රපටය නිෂ්පාදනය නවතා දමා ඇති බව Vanity Fair වාර්තා කරයි.

කොරෝනා වසංගතය නිසා නවතා තිබූ චිත්‍රපට නිෂ්පාදනය ලන්ඩනයේදී පසුගිය සමයේදී නැවත ඇරඹුණු අතර මෙම තත්වය හේතුවෙන් නැවතත් එම නිෂ්පාදන කටයුතු ඇණ හිට ඇති බව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වෝනර් බ්‍රදර්ස් සමාගම තවමත් එම ප්‍රතිචාර දක්වා නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here