29 C
Colombo
Saturday, October 24, 2020

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සහරාන් නෙවෙයි- හකිම්

- Advertisement -
- Advertisement -

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු සහරාන් නොවන බව, මුස්ලිම් කොන්ග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් පවසයි.

කෙසේ වෙතත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමට අයි.එස් ත්‍රස්තවාදින් සමග සෘජු සම්බන්ධතාවයක් තිබු බව තමන් පිළිනොගන්නේ යැයි හකිම් මහතා ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම ප්‍රහාරය රට තුළ අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම සදහා සහරාන් ඇතුළු පිරිස ඉත්තන් කරගනිමින් වෙනත් අදිසි බලවේගයක් මෙහෙයවුවක් බවයි.

එම අදිසි බලවේගයේ අරමුණු ඉෂ්ඨ වු බැවින් රට තුළ සිදුවු පළමු සහ එකම මුස්ලීම් අන්තවාදි ප්‍රහාරය මෙය බවත් යළි එවැන්නක් සිදුවේ යැයි තමන් විශ්වාස නොකරන බවත් රවුෆ් හකීම් මහතා වැඩිදුරටත් සදහන් කළා.

මෙහිදි ජනාධිපති කොමිසම ප්‍රශ්න කළේ මන්ත්‍රීවරයා සදහන් කළ අදිසි බලවේගය කුමක්ද යන්නයි.

ඒ පිළිබද වැඩිදුර තොරතුරු තමන් මාධ්‍ය ඉදිරියේ සදහන් කිරීමට අකමැති බවත්, මාධ්‍ය නොමැති අවස්ථාවක ඒ පිළිබද ජනාධිපති කොමිසම දැනුවත් කළ හැකි බවත් හකීම් මහතා දන්වා සිටියා.

- Advertisement -

Latest news

khabib vs gaethje countdown

https://youtu.be/vqBGL6InxHQ
- Advertisement -

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

රටේ පවතින කොවිඩ් නයින්ටීන් ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය නොනවත්වා ධාවනය කිරීම සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී...

මෙරට 15 වන කොරෝනා මරණය කුලියාපිටියෙන්

මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

උණ සෙම්ප්‍රතිශ්‍යාවට ලබා දුන් එන්නතක් විෂ වී දකුණු කොරියානුවෝ 13ක් ජීවිතක්ෂයට

ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගවලින් ආරක්ෂාවීමට රජය ලබා දුන් එන්නතක් විෂ වීමෙන් දකුණු කොරියානුවෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එන්නත ලබා දී...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here