28 C
Colombo
Wednesday, October 21, 2020

පළාත් කිහිපයකට අදත් වැසි

- Advertisement -
- Advertisement -

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රීක්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති වියහැක. දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 50 පමණ තද සුළං ඇතිවිය හැක.

- Advertisement -

Latest news

“රටේ ජනතාවගේ ප්‍රාර්ථනාවන් පොළවට යට කර දැමීමේ උත්සාහයක්” – එක්සත් සංවර්ධන පෙරමුණේ ප්‍රධාන ලේකම්

රටේ ජනතාව රජයට බහුතර බලයක් සමග ආණ්ඩුවක් පිහිටුවීමට ජනබලයක් ලබා දුන්නේ ඒකාධිපති පාලනයක්‌ කරා රට තල්ලු කිරිමට නොව...
- Advertisement -

20 වැනි සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වේ. එය හෙට දිනයේත් පැවැත්වීමට නියමිතය.

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේත් කොරෝනා

කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 32වන මහලේ ඇක්ටිව් නොලේජ් පාට්නර්ස් ලංකා පෞද්ගලික ආයතනයේ සේවය කරන සේවකයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට...

20ට එජාපයේ කිසිම සහයෝගයක් නෑ

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්සත් ජාතික පක්ෂය කිසිදු සහයෝගයක් නොදෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here