29 C
Colombo
Saturday, October 24, 2020

බාලවයස්කාර දරුවන්ට මත්ද්‍රව්‍ය වලට පෙළඹවූ 18 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට

- Advertisement -
- Advertisement -

බාලවයස්කාර දරුවන් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සඳහා පොළඹවන ලද 18 හැවිරිදි තරුණියක් දඹුල්ල පොලීසිය සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ සුලෝචනා හෙවත් ‘සුච්චි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම තරුණිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඇය පදිංචිව සිටි නිවසෙහි සිදුකළ පරීක්ෂාවකදී හෙරොයින් මිලිග්‍රෑම් 820 ක්ද සොයා ගෙන ඇති අතර වයස අවුරුදු 15 ත් 18 ත් අතර වියේ පසුවන තරුණයින් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පොළඹවා ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත.

එලෙස මත්ද්‍රව්‍යවලට පොළඹවූ තරුණයින් පිළිබඳවද පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

- Advertisement -

Latest news

khabib vs gaethje countdown

https://youtu.be/vqBGL6InxHQ
- Advertisement -

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

රටේ පවතින කොවිඩ් නයින්ටීන් ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය නොනවත්වා ධාවනය කිරීම සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී...

මෙරට 15 වන කොරෝනා මරණය කුලියාපිටියෙන්

මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

උණ සෙම්ප්‍රතිශ්‍යාවට ලබා දුන් එන්නතක් විෂ වී දකුණු කොරියානුවෝ 13ක් ජීවිතක්ෂයට

ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගවලින් ආරක්ෂාවීමට රජය ලබා දුන් එන්නතක් විෂ වීමෙන් දකුණු කොරියානුවෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එන්නත ලබා දී...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here