29 C
Colombo
Saturday, October 24, 2020

රිලා ඇමතිකම ඉල්ලන මන්ත්‍රී

- Advertisement -
- Advertisement -

රටේ පවතින රිලවුන් සහ වඳුරු ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබාදීම අත්‍යාවශ්‍ය කරුණක් නිසා තමන්ට ‘රිලා ඇමතිකම’ ලබා දෙන්නේ නම් එය භාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළු රටේ විවිධ ප්‍රදේශවලින් මේ වන විට රිලවුන් සහ වදුරන් ගෙන් සිදුවන වගා හානි නිසා කෘෂි අස්වැන්නෙන් සියයට 60ක් පමණ හානි සිදුවන බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

“බදුල්ලට පමණක් දැන් වදුරන්ගෙන් රිලව් ගෙන් ප්‍රශ්න තියෙනවා කියලා හිතන්නෙපා. දැන් උන් කොළඹටත් ඇවිල්ලා. මත්තේගොඩ වගේ ප්‍රදේශවල වදුරන් දැන් සැරිසරනවා. ඉස්සරහට ඕක හරියට පාලනය උනේ නැත්නම් ඉදිරියේදී ඔයසතුන් පාර්ලිමේන්තුවටද එන්න පුළුවන්” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කරයි.

“රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තිබුන අලි මිනිස් ගැටුම නවත්වන්න ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයෙක් පත්කළා. ඒ වගේමයි මැටි කර්මාන්ත සම්බන්ධයෙන් වගේම බතික් හා පේෂකර්මාන්ත ඇමතිවරුන් පත්කරලා තියෙන්නේ. ඒ පත්වීම් මගින් අදාළ කේෂ්ත්‍ර තුල ඉදිරියේදී වැඩකටයුතු නිසි ලෙස සිදුකෙරෙනවා. ඒ වගේම රිලා ඇමතිකම මට දුන්නොත් මමත් ඒ වගේම වැඩ කරනවා” යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

- Advertisement -

Latest news

khabib vs gaethje countdown

https://youtu.be/vqBGL6InxHQ
- Advertisement -

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

රටේ පවතින කොවිඩ් නයින්ටීන් ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය නොනවත්වා ධාවනය කිරීම සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී...

මෙරට 15 වන කොරෝනා මරණය කුලියාපිටියෙන්

මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

උණ සෙම්ප්‍රතිශ්‍යාවට ලබා දුන් එන්නතක් විෂ වී දකුණු කොරියානුවෝ 13ක් ජීවිතක්ෂයට

ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගවලින් ආරක්ෂාවීමට රජය ලබා දුන් එන්නතක් විෂ වීමෙන් දකුණු කොරියානුවෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එන්නත ලබා දී...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here