30 C
Colombo
Saturday, October 24, 2020

ටෙනිසන් කුරේ කලාකරුවා ජීවන රඟ මඩලින් සමුගනී

- Advertisement -
- Advertisement -

ටෙනිසන් කුරේ කලාකරුවා සිය ජිවන රඟ මඩලින් ඊයේ (28) සමුගත්තේය.

මෙරට සිනමාවේ ප්‍රවීණ චරිතයක් වූ විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා ඇති වූ හදවත් රෝගී තත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල් ගත කර තිබේ.

මිය යන විට ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් 68 වන වියේ පසු විය.

ටෙනිසන් කුරේ යනු ශ්‍රී ලංකාවේ විකට නළුවෙකු, වේදිකා නාට්‍ය නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකුද වේ.

පෙරළිකාරයෝ සිනමා පටයෙන් සිනමාවට ඔහු මුල් පියවර තැබූයේ නළුවෙකුට වඩා කතා රචකයෙකු ලෙසයි.

ඔහු විසින් පෙරළිකාරයෝ, දෙමෝදර පාළම, කොළොම්පූර් වැනි වර්තාගත සිනමා කතාවන්ද රචනා කර තිබේ.

ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය තැන්ක් යූ බර්ටි, තිරගත වූයේ 2011 නොවැම්බර් 25 දිනයි.

- Advertisement -

Latest news

පොඩි ලැසීගේ ආයුධ මීටියාගොඩින් හසුවෙයි – ආයුධ පෙන්වන්න ලැසීත් යයි

සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයකු වන පොඩි ලැසී නැමැත්තාට අයත් ටී-56 ගිනි අවියක් හා රිවොල්වරයක් ඊයේ (23) රාත්‍රියේදී මීටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ...
- Advertisement -

වසංගත රැල්ලේ ගිලී යන දුගීන් ගැන ආණ්ඩුවෙන් ‘මල්ලේ පොල්’ උත්තර

කෝවිඩ් 19 නැතිනම් කොරෝනා වසංගතයේ දෙවැනි වටයෙන් පිඩාවට පත් අඩු ආදායම් ලාභී ජනතාවට පුද්ගලිකව විසඳාගත නොහැකි ආර්ථික හා සෞඛ්‍ය ගැටලුවලට සහනයක් හෝ...

PCR කිරීමට ආ පුද්ගලයෙක් හදිසියේ මිය යයි

කල්පිටිය රෝහලේ දී පීසීආර් පරීකෂණ සදහා භාජනය කරමින් සිටි පුද්ගලයකු හදිසියේ මියගිය බව කල්පිටිය පොලිසිය පවසයි. 32 හැවිරිදි විවාහකයකු...

වලල්ලාවිට හුදෙකලා කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුලවිට, බුලවිට උතුර, බුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල, මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම් නැවත දැනුම් දෙනතුරු හුදෙකලා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here