30 C
Colombo
Saturday, October 24, 2020

ලංකාවත් චීනේ ණය උගුලට හිර වෙලා ?

- Advertisement -
- Advertisement -

චින ණය උගුල් දේශපාලනය නිසා ලෝකයේ රටවල 10ක් චිනයට සින්න වන බව ආර්ථිකය සහ භූදේශපාලනය පිලිබද බුද්ධි මණ්ඩලයකින් සැදුම් ලත් ආයතනයක් ප්‍රකාශ කරයි. Washington-based think-tank Center for Global Development. මෙම වාර්තාව නිකුත් වී ඇත්තේ ජූනි මස පලමු වැනි දිනය. ලෝකයේ රටවල් රටවල් 68 ක් මෙම සමීක්‍ෂණයට භාජනය කොට ඇත.
චීන ණය නිසා ලෝකයේ රටවල් 23ක් උග්‍ර ආර්ථික අර්බුදයකට ලක්ව ඇත .තවත් රටවල් 10ක් සියදිවි නසා ගන්නා අඩියටත් පත්ව ඇති ඇත. මෙම රටවල් 6.2% වාර්ෂික පොලියකට ගත් ණය මුදලට මේ වන විට 11.6%ක පොලියක් ගෙවීමට සිදු වීම ඊට හේතුවය. දේශීය මුදල් ඒකකය කඩා වැටෙන ප්‍රමාණයට සාපේක්ෂව තත්වය තවත් බැරෑරුම් වෙයි. අදාල පොළිය සහ ණය වාරිකය ගෙවීමට මෙම රටවලට වත්කමක් නොමැති බව වාර්තාව දෙයි.
චීන ණය උගුල් දේශපාලනය නිසා බුන්වත් තත්වයට පත්ව ඇති රටවල් 10 මෙසේය. කිර්ගිස්තානය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, තජිකිස්තානය, ජිබුති, මාලදවයින, ලාඕසය, මොන්ගෝලියාව, මොන්ටෙනිග්‍රෝ සහ ඇන්ගෝලියාවය.
කිර්ගිස්තානය සහ තජිකිස්තානය චීනය සහ යුරෝපය යාකරන ගොඩබිම් සේද මාවතේ පිහිටි මර්මස්ථාන වෙයි .

- Advertisement -

Latest news

ගම්පහ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු

ගම්පහ දිස්ත්‍රික්කයට සඳුදා අළුයම 5.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසූරිය යන පොලිස්...
- Advertisement -

ගුටි කෑමට නියමිතයි – උපුල් ජෝ‍ශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

’19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය දුන්නේ එක මන්ත්‍රිවරයායි… ‘ 2015 අප්‍රේල් 28දා රාත්‍රි ටී.වී. පුවත්වල සහ පසු දින...

ප්‍රංශයේ කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 10 ඉක්මවයි

ප්‍රංශයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 10 ඉක්මවා තිබේ. යුරෝපා රටවල් අතරින් දෛනිකව වාර්තාවන ආසාදිතයන් වැඩිම යුරෝපා රට වන්නේ ද...

මුල්ලේරියාවට සහ ගොතටුවට අද රාත්‍රී 07 සිට නිරෝධායන ඇඳිරි නීතිය

ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශවලට අද(24) රාත්‍රී 07.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here