30 C
Colombo
Saturday, October 24, 2020

ට්‍රම්ප් සුවය ලැබීමටත් පෙර රෝහලෙන් පිටවෙයි

- Advertisement -
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වී සිටින අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලෙන් පිටවී නැවතත් ධවල මන්දිරය වෙත පැමිණ ඇත. 

ජනාධිපතිවරයා පූර්ණ සුවය ලැබීමෙන් තොරව මෙලෙස රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තමන් අසනීප තත්ත්වයෙන් පසුවුවත්, එය නොතැකූ ජනාධිපතිවරයා ධවල මන්දිරය ඉදිරියේදී වහාම සිය මුඛ ආවරණ ඉවත්කර මාධ්‍ය හමුවේ පෙනීසිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 ජනාධිපතිවරයා ගත් එම ක්‍රියාමාර්ගය ඉතාමත් වැරදි පූර්වාදර්ශයක් ලෙසින් පෙන්වාදෙන විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන් පැමිණි මාධ්‍යවේදීන්ගේ මෙන්ම ධවල මන්දිර කාර්ය මණ්ඩලයේද ජීවිත අවදානමක හෙළා ඇති බවයි. මෙහිදී මාධ්‍ය ඇමතූ ට්‍රම්ප් තමන් සුවෙන් පසුවන බව අවධාරණය කරමින් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ කොවිඩ් රෝගයට බිය නොවන ලෙසත් ඒ සමගින් ජීවිත ඉදිරියට ගමන්කළ යුතු බවත් ය. 

- Advertisement -

Latest news

PCR කිරීමට ආ පුද්ගලයෙක් හදිසියේ මිය යයි

කල්පිටිය රෝහලේ දී පීසීආර් පරීකෂණ සදහා භාජනය කරමින් සිටි පුද්ගලයකු හදිසියේ මියගිය බව කල්පිටිය පොලිසිය පවසයි. 32 හැවිරිදි විවාහකයකු...
- Advertisement -

වලල්ලාවිට හුදෙකලා කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුලවිට, බුලවිට උතුර, බුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල, මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම් නැවත දැනුම් දෙනතුරු හුදෙකලා...

කොළඹ හිල්ටන් හෝටලය වැසෙයි – සේවකයෙකුට කොරෝනා

කොළඹ හිල්ටන් හෝටලයේ සේවය කරනු ලබන සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම හෝටලයේ සේවා කටයුතු නවතා ඇති බවට ඩේලිමිරර්...

මාතලේ බාලවයස්කාරයා අපයෝජනය කළ තරුණයාට වසර 9ක සිර දඬුවම්

බාලවයස්කාර පිරිමි දරුවෙකු නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර බරපතළ අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරදකරු වූ තරුණයෙකුට වසර 09ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here