30 C
Colombo
Saturday, October 24, 2020

සහරාන් අල්ලන්න මෛත්‍රී නියෝග කලේ නෑ – හේමසිරි

- Advertisement -
- Advertisement -

සහරාන් අල්ලන්න ආරක්‍ෂක කවුන්සිලයේදී මෛත‍්‍රී නියෝග කළේ නෑ… හේමසිරි පාස්කු කොමිසමට කියයි

එරික් ගාමිණී ජිනප‍්‍රිය
-Divaina-

ආරක්‍ෂක කවුන්සිලයේදී හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් ලබා නොදුන් බව හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ඊයේ (13 දා* පැවසීය.

එබඳු නියෝගයක් තමන්ට හෝ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලබා නොදුන් බව සඳහන් කළ හේමසිරි ප‍්‍රනාන්දු මහතා තවදුරටත් සඳහන් කර සිටියේ එබඳු නියෝගයක් වෙන කාට හෝ දුන්නා ද යන්න පිළිබඳව තමන් නොදන්නා බවයි.

අගරදගුරුතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතාගේ හරස් ප‍්‍රශ්න විමසීම හමුවේ හේමසිරි ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ උද්ඝෝෂණවලට ජල ප‍්‍රහාර එල්ල කිරීම සඳහා හිටපු ජනාධිපතිතුමා විදේශගතව සිටියත් අවසර ලබාගත යුතු බවට නියෝග කර තිබූ බවයි.

- Advertisement -

Latest news

khabib vs gaethje countdown

https://youtu.be/vqBGL6InxHQ
- Advertisement -

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

රටේ පවතින කොවිඩ් නයින්ටීන් ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය නොනවත්වා ධාවනය කිරීම සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී...

මෙරට 15 වන කොරෝනා මරණය කුලියාපිටියෙන්

මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

උණ සෙම්ප්‍රතිශ්‍යාවට ලබා දුන් එන්නතක් විෂ වී දකුණු කොරියානුවෝ 13ක් ජීවිතක්ෂයට

ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගවලින් ආරක්ෂාවීමට රජය ලබා දුන් එන්නතක් විෂ වීමෙන් දකුණු කොරියානුවෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එන්නත ලබා දී...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here