30 C
Colombo
Saturday, October 24, 2020

20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 හා 22 විවාදයට

- Advertisement -
- Advertisement -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝම්බර් 21 සහ 22 දිනවලදී පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) තීරණය කරන ලදිමේ අතර 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව ලබන ඔක්තෝම්බර් 20 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනු ඇත.කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පෙරවරු 10 සිට රාත්‍රී 7.30 දක්වා පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට තීරණය වී තිබෙයිඔක්තෝබර් 22 රාත්‍රී 7.30 ට විවාදය අවසන් වීමෙන් පසු කාරකසභා අවස්ථාව ආරම්භ කීරිමට නියමිතය.

- Advertisement -

Latest news

පොඩි ලැසීගේ ආයුධ මීටියාගොඩින් හසුවෙයි – ආයුධ පෙන්වන්න ලැසීත් යයි

සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයකු වන පොඩි ලැසී නැමැත්තාට අයත් ටී-56 ගිනි අවියක් හා රිවොල්වරයක් ඊයේ (23) රාත්‍රියේදී මීටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ...
- Advertisement -

වසංගත රැල්ලේ ගිලී යන දුගීන් ගැන ආණ්ඩුවෙන් ‘මල්ලේ පොල්’ උත්තර

කෝවිඩ් 19 නැතිනම් කොරෝනා වසංගතයේ දෙවැනි වටයෙන් පිඩාවට පත් අඩු ආදායම් ලාභී ජනතාවට පුද්ගලිකව විසඳාගත නොහැකි ආර්ථික හා සෞඛ්‍ය ගැටලුවලට සහනයක් හෝ...

PCR කිරීමට ආ පුද්ගලයෙක් හදිසියේ මිය යයි

කල්පිටිය රෝහලේ දී පීසීආර් පරීකෂණ සදහා භාජනය කරමින් සිටි පුද්ගලයකු හදිසියේ මියගිය බව කල්පිටිය පොලිසිය පවසයි. 32 හැවිරිදි විවාහකයකු...

වලල්ලාවිට හුදෙකලා කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුලවිට, බුලවිට උතුර, බුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල, මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම් නැවත දැනුම් දෙනතුරු හුදෙකලා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here