29 C
Colombo
Saturday, October 24, 2020

දිවයිනටම දැඩි සෞඛ්‍ය රෙගුලාසි

- Advertisement -
- Advertisement -

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19 කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවමත් බල පැවැත්වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ ප්‍රදේශවල ඔසුසැල් සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන තවදුරටත් වසා තැබෙන බවයි. එමෙන්ම ගැසට් පත්‍රයේ සඳහන් වන පරිදි නව සෞඛ්‍ය රෙගුලාසි දිවයින පුරාම දැඩව ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා සදහන් කළේය. ඒ, අනුව ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සිටින පුද්ගලයින්ද මුඛ ආවරණ පැළඳීම, මීටරයක දුර පවත්වා ගැනීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

- Advertisement -

Latest news

khabib vs gaethje countdown

https://youtu.be/vqBGL6InxHQ
- Advertisement -

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

රටේ පවතින කොවිඩ් නයින්ටීන් ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය නොනවත්වා ධාවනය කිරීම සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී...

මෙරට 15 වන කොරෝනා මරණය කුලියාපිටියෙන්

මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

උණ සෙම්ප්‍රතිශ්‍යාවට ලබා දුන් එන්නතක් විෂ වී දකුණු කොරියානුවෝ 13ක් ජීවිතක්ෂයට

ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගවලින් ආරක්ෂාවීමට රජය ලබා දුන් එන්නතක් විෂ වීමෙන් දකුණු කොරියානුවෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එන්නත ලබා දී...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here