29 C
Colombo
Sunday, September 20, 2020

ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු මල්ල ඉටුකරන්න අපි කල් දෙනවා – සජිත් ප්‍රේමදාස

0
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේදීත් මැතිවරණයේ ස්තූති රැස්වීම්වලට සහභාගී වුණේය. පාර්ලිමේන්තුව පැවති දිනවල පාර්ලිමේන්තු කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කළ ඔහු දිගින් දිගටම ස්තූති රැස්වීම්වලට සහභාගී වී තිබුණේ පාක්ෂිකයින් අත නොහැර...

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයින් නම් කෙරේ

0
පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් කථානායකවරයා විසින් (11) ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින්...

කථානායක විසින් ව්‍යවස්ථාව උල්ලංගනය කලා- සජිත් ප්‍රේමදාස

0
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද කතානායකවරයාගෙන් සම්බන්ධයෙන් විශේෂ කාරණාවක් මතු කළේය.1982 සෙල්වරාජා යෝගරාජන් හෙවත් කුට්ටිමනී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැතිවරණ කොමසාරිස් විසින් ගැසට් කොට කතානායකවරයා වෙත යැවූ බවත්,ඒ වනවිට ඔහු ත්‍රස්තවාදය...

COPE සහ CoPa සාමාජිකයින් නම් කෙරේ

0
පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සාමාජිකයින් තෝරා පත් කර තිබේ. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක...

COPE සහ CoPa සාමාජිකයින් නම් කෙරේ

0
පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සාමාජිකයින් තෝරා පත් කර තිබේ. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක...

ජලය නොමැතිව පීඩාවිඳින ගමක්

1
රටේ බොහෝ ප්‍රදේශවලට වර්ෂාවෙන් අඩුවක් නැති වුවද අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාවේ ජනතාව ජලය නොමැතිව ගත කරන්නේ ඉතා අසීරු ජීවිතයකි. අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පල්ලේගම, තලාපිට ඔය දකුණ,...

ගව ඝාතනය තහනම් කිරීමේ තීන්දුව මසකින් පමාවෙයි

0
ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය මාසයකින් කල්දැමීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අද (10) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ...

‘New Diamond’නෞකාවට ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම් ඇතුළු වෙයි

0
ගින්න පාලනය කළ “New Diamond” නෞකාවේ තත්වය පරීක්‍ෂා කිරීමට විදේශීය හා ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂඥ කණ්ඩායම් නෞකාවට ඇතුළු වේ. පසුගිය සැප්තැම්බර් 07 වන දින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත...

වනාන්තර වනසන ද්‍රෝහින්ට දඬුවම් නැද්ද?

0
වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ ආධාර අනුබල ඇතිව වනසා ඇති බව වයඹ හඬ පරිසර සංවිධානයේ සංවිධායක අජිත් ගිහාන් මහතා ප්‍රකාශ කරන බව සඳහන්...

හිටපු සමහර ඇමතිලා නිල නිවාස බාර දිල නෑ

0
පසුගිය මැතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු මැති,ඇමැතිවරුන් පිරිසක් තවමත් ඔවුන්ගේ නිල නිවාස භාරදී නොමැති බව වාර්තාවේ. ඒ හේතුවෙන්,නව රජයේ මැති,ඇමැතිවරුන් පිරිසකට නිල නිවාස අහිමිවීම නිසා බලවත් අපහසුතාවයකට පත්ව ඇති බව...