27 C
Colombo
Sunday, September 20, 2020
DSC_0008

රැකියා ගැටලුවට විසදුම් ලබා ගන්න රැකියා විරහිත උපාධිධාරීන් හෙට 24 ජනාධිපති ලේකම් කාර්යාලයට

0
රැකියා විරහිත උපාධිධාරීන් හෙට 24 දින ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් සිය රැකියා ගැටලුව සම්බන්ධයෙන් සාකච්චා කිරීමට සූදානමි න් සිටින බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන් පවසයි.   අද 23 පැවති මාධ්‍ය...