News

පානදුර උකස් මධ්‍යස්ථානයක ගින්නක්

අද (29) පෙරවරුවේ පානදුර, ජනප්‍රිය මාවත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගොඩනැගිල්ලේ පළමු වෙනි මහලේ මෙම ගින්න හටගෙන තිබෙන අතර මෙම ගින්න නිසා එම...

රනිල්ට තව වසර 05ක්වත් දිය යුතුයි – රුවන්

මේ රට ගොඩගන්න නම් අවම වශයෙන් තව වසර පහක්වත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ සිටිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා. අද...

මැතිවරණය කල් දාන්නේ නෑ – විජයදාස

පවතින ඡන්ද ක්‍රමය ප්‍රතිසංශෝධනය කළද ඡන්ද කල් දැමීමක් පිළිබඳ ඉන් අදහස් නොවන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (29)...

සැක කටයුතු යමක් ඇත්නම් දැනුම්දෙන්නැයි ඉල්ලීමක්

අදට යෙදී ඇති මහ සිකුරාදා දිනය වෙනුවෙන් දිවයින පුරා කිතුණු දේවස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. ඒ අනුව පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පොලිස් නිලධාරීන් 6,837ක්, පොලිස්...

නීතිවිරෝධීව ඉපයූ කෝටි 11ක දේපළ තහනම්

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ලක්ෂ 1,103 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපළ රැසක් අද (29) තහනම් කර තිබෙනවා. මෙලෙස තහනම් කළ දේපල සහ...

ජාති, ආගම්වලට නොබෙදී රට ගොඩගමු – සජිත්

ජාතීන් අතර ආගම් අතර සමගිය එකමුතුභාවය සුරක්ෂා කරමින් අප රටක් ලෙස අප එකට ජීවත් විය යුතු බවත් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ලෙස වෙන් නොවිය...

අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් දෙදෙනෙක් පලායයි

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් පළාගොස් තිබෙනවා. අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකුයි මෙලෙස පළාගොස්...

ලාංකිකයින් විදෙස්ගත වීම සැලකිය යුතු ලෙස ඉහළට

මෙරට ජනතාව අපේක්ෂා භංගත්වයට පත්ව ඇති බවත් මේ හේතුවෙන් වසරකට ශ්‍රී ලාංකිකයින් තුන් ලක්ෂයද ඉක්මවා විදේශ රැකියා සඳහා මෙරටින් පිටවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්...

මැතිසබයම අද ක්‍රිකට් පිටියට

මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (29) පැවැත්වෙනවා. ඒ පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම තරගාවලිය සඳහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින්ද එක්වීමට...

2025 සිට අහෝසි වන නව බද්ද මෙන්න

2025 ජනවාරි මස සිට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අත්හිටුවනු ලබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන් රජය අපේක්ෂා කළ...

වතු පාසල් සඳහා ගුරු සහයක පත්වීම් 2,535ක්

ස්ථාවර විසඳුම් ලබාදීම අභියෝගයක් වන අවස්ථාවලදී විකල්ප විසඳුම් තුළින් හෝ අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම තම අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. තවද ඉදිරි...