sport

තිසර ජැෆ්නා කිංග්ස් නායකත්වයෙන් ඉවත්වෙයි

ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් අවස්ථාව තුනක දී ඔහු...

වසර 3කට පසු ශ්‍රී ලංකාවට පාපන්දු ජයග්‍රහණයක්

වසර 3කට පසු ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ වසර 11කට පසු භූතානය ගෝල් 2-0 කින් පරාජයට පත්...

පළමු ටෙස්ට් තරගයෙන් ලංකාවට දැවැන්ත ජයක්

බංග්ලාදේශය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) දැවැන්ත ජයක් ලබා ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 328කින් බංග්ලාදේශය පරාජය කරමින්...

ධනංජයගෙන් අගනා ශතකයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සමත් වුණා. පන්දු 127 කදී ඔහු...

වේග පන්දු පුහුණුකරු තනතුර අනූෂ සමරනායකට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක පත්කර තිබෙනවා. එමෙන්ම ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කාර්ය සාධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන්...

FIFA සිව්කොන් තරගාවලිය අදින් ඇරඹේ

FIFA ශ්‍රී ලංකා කලාප පාපන්දු තරගාවලිය අද (22) කොළඹ තුරඟ තරග පිටියේදී ආරම්භ වීමට නියමිතයි. මෙහිදී පාපන්දු ලෝක කුසලානය සඳහා තේරී පත් නොවූ රටවල් වන...

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (22) පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට සිල්හෙට් හිදී ආරම්භ වනවා. තරග දෙකකින්...

CSK නායකත්වය දෝනිගෙන් Ruturaj ට

IPL තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය මහේන්ද්‍ර සිං දෝනි විසින් Ruturaj Gaikwad වෙත ප්‍රදානය කර තිබෙනවා.

ඩිල්ෂාන්ගේ IPL සිහිනය බිඳ වැටෙයි

ශ්‍රී ලංකාවේ නැගී එන වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකගේ IPL සිහිනය බිඳ වැටී තිබෙනවා. ඒ, ආබාධයකට ලක්ව සිටින ඩිල්ශාන් වෙනුවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම...

පැතුම් ලොව හොඳම පිතිකරුවන් 10 දෙනා අතරට

පැතුම් නිශ්ශංක නවතම ICC එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 11 වන ස්ථානයේ සිට 08වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත්...

වනිඳුට තරග තහනමක්

තුන් ඉරියව් ක‍්‍රීඩක වනිඳු හසරංග ආචාර ධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් වරදකරු බවට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් තරග දෙකකින් සමන්විත බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය ඔහුට අත්හිටුවා ඇති...