29 C
Colombo
Sunday, September 20, 2020

සිරියාවේ UN නිලධාරීන් 200කටත් කොරෝනා

0
ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට දෙකෝටි හැත්තෑ දෙලක්ෂය ඉක්මවා ගොස් තිබේ. මේ අතර සිරියාවේ රැඳී සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් 200කට අධික සංඛ්‍යාවක් කොරෝනා වෛරසයට...

එක්දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් ඉන්දියාවෙන්

0
එක්දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. ඊයේ (05) එරටින් හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 90,600 දෙනෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රංශයේ පාසල් යළි වැසේ

0
ප්‍රංශයෙන් නැවත වරක් කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තාවීමත් සමගම පාසල් විසිදෙකක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. වෛරස ව්‍යාප්තියත් සමගම වසා දැමුණු පාසල් හැටදහසකට ආසන්න සංඛ්‍යාවක් පසුගිය අගහරුවාදා විවෘත කරනු...

බංග්ලාදේශයේ ඉස්ලාම් දේවස්ථානයක පිපිරීමකින් 17 දෙනෙකු මරුට

0
බංගලාදේශයේ ඉස්ලාම් දේවස්ථානයක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙන බව ‘Reuters‘ වාර්තා කරයි. ගෑස් නළ මාර්ගයක සිදුවූ කාන්දුවීමක් හේතුවෙන් එම පිපිරීම සිදුවන්නට ඇති බව එරට බලධාරීන් පවසයි....

ඉන්දියාවේ ආසාදිතයින් මිලියන 04 ඉක්මවයි

0
ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වන විට මිලියන හතරේ සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ගතවූ පැය 24ට නව ආසාදිතයන් 87,800ක් වාර්තාවීමත් සමගයි. ඉන්දියාවේ...

‘බැට්මෑන්’ හට පණ පොවන රොබට් පැටින්සන්ට කොරෝනා

0
ඉදිරියේදී තිරගත වීමට නියමිත බැට්මෑන් චිත්‍රපටයේ ප්‍රධාන නළු රොබට් පැටින්සන් හට කොරෝනා ආසාදිත බව පරීක්ෂණ වලින් සනාථ වීමෙන් අනතුරුව චිත්‍රපටය නිෂ්පාදනය නවතා දමා ඇති බව Vanity Fair වාර්තා කරයි. කොරෝනා වසංගතය...

ඊයේ පමණක් බ්‍රසීලයේ කොවිඩ් ආසාදිතයින් 51,194ක්

0
බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවීගිය දිනයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 51,194ක් සහ වෛරස ආශ්‍රිත මරණ 907ක් වාර්තා කර තිබේ. ඒ සමග රටේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,092,832ක් දක්වා වැඩිවී ඇති අතර වෛරසයෙන්...

ලොව පුරා කොවිඩ් මරණ 872,500 ඉක්මවයි

0
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 26,510,880ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (05) අලුයම වාර්තා කරයි. එසේම, මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරස ආසාදිත...

ඉන්දියාවෙන් නැවතත් චීනයට සම්බාධක

0
චීන සමාගම්වලට අයත් දුරකතන යෙදවුම් 118ක් භාවිතයෙන් තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත. තම රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට මෙම පියවර ගත් බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය...

ඇමරිකාව නව සම්බාධක පනවයි

0
අමෙරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් නව සම්බාධක පැනවීමක් සිදුකර තිබේ. සම්බාධක පැනවූ නිලධාරීන් අතරට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන නිලධාරියෙකු වන ෆටා බෙන්සූඩා ද ඇතුළත්ය. මෙම නිලධාරීන්ට...