30 C
Colombo
Saturday, October 24, 2020

උණ සෙම්ප්‍රතිශ්‍යාවට ලබා දුන් එන්නතක් විෂ වී දකුණු කොරියානුවෝ 13ක් ජීවිතක්ෂයට

0
ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගවලින් ආරක්ෂාවීමට රජය ලබා දුන් එන්නතක් විෂ වීමෙන් දකුණු කොරියානුවෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එන්නත ලබා දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වීමෙනි. කොරෝනා වසංගතය හමුවේ  ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු...

මෛත්‍රී විස්සට සහය නොදුන් හේතුව? – ජනපතිට යවපු ලිපිය මෙන්න

0
විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 22දා පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත වුවද ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා ඡන්දය විමසන...

20 සම්මත වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සලකුණු වුණා

0
ඡන්ද 156කින් සම්මත වූ 20 වැනි සංශෝධනය මඟින් ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ පණ මුළුමනින්ම නැතිවන බවත් එමඟින් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (23) පැලවත්ත...

මෙරට කොරෝනා ආසාදිතයින් 7154ක් දක්වා ඉහළට – ඊයේ ආසාදිතයින් 866ක්

0
කොරෝනා ආසාදිතයින් 866 දෙනෙකු ඊයේ ( 23 ) හඳුනා ගැනුණි. වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ,ඉන් 535 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළෙන්...

රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය නිසා පාර්ලිමේන්තුව උණුසුම්

0
පාර්ලිමේන්තුවේදී අද යළිත් ඡන්ද වීමසීමක් සිදුවිය. ඒ, රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතු බවට ඇතිවූ සංවාදයකින් පසුවයි. ස්ථාවර නියෝග අනුව එම...

වැඩ පෙන්වනු, නැත්නම් වැනසෙනු! දැන් නිදහසට කරුණු නැත! – අලි සබ්‍රිගේ සැර අවවාදය...

0
20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ අධිකරණ ඇමති, ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි එය තුනෙන් දෙකක බලයකින් සම්මත වී පැය කිහිපයකින් සිය මුහුණු පොතේ "වැඩ පෙන්වනු, නැත්නම්...

පොඩි ලැසීගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

0
රඳවාගෙන සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාතාල කල්ලි නායකයකු බව කියන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී විසින් සිය නීතිඥවරිය මාර්ගයෙන්...

වරමක් දෙනවා කියලා කාන්තාවක් දූෂණය කරපු යකැදුරා

0
යකැදුරකු විසින්  කාන්තාවකට වරමක් හිමිව ඇතැයි පවසා එය සක්‍රීය කිරි්මේ මුවාවෙන් එම දුෂනයට ලක්කල යකැදුරකු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මතුගම පාන්තිය බිලින්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි...

අදත් කොරෝනා ආසාදිතයින් 609ක්

0
අද (23) දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 609 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නව ආසාදිතයින් හමුවී ඇති ස්ථාන වන්නේ, පෑලියගොඩ...

බැසිල් ගොඩ : ‘ද්විත්ව පුරවැසි’ වගන්තිය තවත් වැඩි ඡන්දයකින් සම්මතයි

0
විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත විය. පනත් කෙටුම්පතේ දෙවන හා තෙවන වර කියවීමට පක්ෂව ඡන්ද 156ක් සහ විරුද්ධව ඡන්ද 65ක් හිමිවිය.