30 C
Colombo
Saturday, October 24, 2020

‘හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න’...

0
මධුෂ්ගේ හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න යනුවෙන් මාකඳුරේ මධුෂ්ගේ මාමා කෙනෙකු වන සුනිල් සමරසිංහ මහතා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලා සිටියි.

සේතුපති 800 චිත්‍රපටයේ රංගනයෙන් ඉවත් වෙයි

0
මෙරට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජිවිත කථාව පාදක කරගනිමින් නිර්මාණය කෙරෙන 800 නැමැති දමිළ චිත්‍රපටයේ රඟපෑම තමිල්නාඩු රංගන ශිල්පි විජෙයි සේතුපති ඉවත් වී ඇත.  42 හැවිරිදි විජේ සේතුපතිට...

රිෂාඩ්ගේ පෙත්සම කල් යයි

0
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්  විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම නොවැම්බර් මස 06 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම...

කොටුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකුටත් කොරෝනා

0
කොළඹ, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතයි කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම නිලධාරියාට කොරෝනා වෛරසය...

තවත් කොවිඩ් ආසාදිතයින් 60ක් හඳුනාගැනේ

0
තවත් කොවිඩ් ආසාදිතයින් 60ක් තහවුරු වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.  මෙම 60 දෙනාම දිවුලපිටිය කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වෙයි. මේ අනුව දිවුලපිටිය කොවිඩ් පොකුර 2222 දක්වා ඉහළ ගොස් ඇත.

ජනාධිපතිට විධායක බලතල දීමෙන් රට ගොඩ යයිද ?

0
රොබර්ට් ගේබ්‍රියල් මුගාබේ 1980 සිට 2017 දක්වා විධායක බලතල ඇතිව සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළේය . 1980 සිට 1987 දක්වා රොබට් මුගාබේ එරට විධායක බලතල හිමි අගමැති වූ අතර 1987...

ජීනා මැඩම්ට බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවම්

0
ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා කාන්තාවන් පස් දනෙකු රඳවාතැබීම ඇතුළු චෝදනා 5කට වරදකාරිය කළ කාන්තාවකට බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර දහයකට අත්හිටුවීමට නියම කර තිබේ.

මුරලිගේ 800නිසා සේදුපතිට විරෝධය

0
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ '800' දමිළ චිත්‍රපටයේ රඟපෑ විජෙයි සේදුපතිට එරෙහිව ඔහුගේ දකුණු ඉන්දියානු රසිකයන්ගෙන් විරෝධතාවක් නිරමාණය වෙමින් තිබෙයි.ඔවුන් twitter සමජ ජාල වෙබ් අඩවිය ඔස්සේ #shameonvijaysethupathi....