30 C
Colombo
Saturday, October 24, 2020

වැඩ පෙන්වනු, නැත්නම් වැනසෙනු! දැන් නිදහසට කරුණු නැත! – අලි සබ්‍රිගේ සැර අවවාදය...

0
20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ අධිකරණ ඇමති, ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි එය තුනෙන් දෙකක බලයකින් සම්මත වී පැය කිහිපයකින් සිය මුහුණු පොතේ "වැඩ පෙන්වනු, නැත්නම්...

ගම්මන්පිල ඇත්ත හෙළි කරයි-ගෝටා පෞද්ගලික ඇරියස් එකක් නිසාද ?

0
"ජනාධිපතිතුමන් හැඟීම්බර ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියා, ද්විත්ව පුරවැසි වගන්තිය පිළිබඳ රටේ සංවාදයක් තිබුණේ නැහැ. ද්විත්ව පුරවැසි වගන්තිය ගෙන ආවේ තමන්ව ඉලක්ක කරගෙන බවත් ආරක්ෂක ලේකම් ලෙස රට රැකගත් මට නාගරික සංර්වධන...

සමගි බලවේගය කෙලින් තීරණ ගනිවිද ? Exclusive

0
පසුගියදා විසිවෙන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය පලකල සමගි ජන බලවෙගයේ පාර්ශවකරුවන් එම පක්ශයෙන් නෙරපිය යුතු බවට ඉල්ලීමක් කරමින් සමගි ජන බලවෙගයේ තරුණ මන්ත්‍රිවරුන් විසින් ලිකිතව ලියවිල්ලක් ඉදිරිපත් කර ඇත. ඊට අත්සන 28ක්...

බැසිල් ගොඩ : ‘ද්විත්ව පුරවැසි’ වගන්තිය තවත් වැඩි ඡන්දයකින් සම්මතයි

0
විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත විය. පනත් කෙටුම්පතේ දෙවන හා තෙවන වර කියවීමට පක්ෂව ඡන්ද 156ක් සහ විරුද්ධව ඡන්ද 65ක් හිමිවිය.

හකීම් – රිෂාඩ් එලියට දාන්න සමගි තරුණ මන්ත්‍රීවරුන් ඉල්ලයි.

0
විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේදී ආන්ඩුවට තුනෙන් දෙකක සහයක් ලබා දීමට සිය පක්ෂ මෙහෙයවූ රාවුෆ් හකීම් ව සහ රිෂාඩ් බදුයුදීන් ව සමගි ජනබලවේගයෙන් ඉවත් කරන මෙන් එම පක්ශයේ බහුතරයක් මන්ත්‍රිවරුන් පක්ශ...

බේරුවල ධීවර වරාය ආශ්‍රිතව අහඹු PCR පරීක්ෂණ

0
බේරුවල ධීවර වරාය පරිශ්‍රයේ ඊයේ (22) දිනය තුළ පමණක් අහඹු පීසීආර් පරීක්ෂණ 100ක් සිදුකර තිබේ. ඒ අනුව ඊයේ රාත්‍රිය වන විට එහි 16ක වාර්තා නිකුත් වී ඇති අතර එම...

රාජපක්ෂ පවුල් බලය තහවුරු කෙරෙන දිනය අදයි! – ඩයනා ඇතුළු විපක්ෂයේ 10 ක්...

0
රාජපක්ෂලාගේ අනාගත පවුල්වාදය තහවුරු කරගනු වස් ගෙන ඒමට නියමිත විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද (22) රාත්‍රී සිදුකිරීමට නියමිතව තිබේ. එහෙත්, විසිවන සංශෝධයේ ද්විත්ව පුරවැසිභාවයට අදාල...

මීතොටමුල්ලේ අවුරුදු දෙකහමාරේ දරුවාට කොරෝනා

0
කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් වැල්ලම්පිටිය, මීතොටමුල්ලේ කුරුනියාවත්ත නිවසක මව, පියා සහ අවුරුදු දෙකහමාරක් වයසැති දරුවෙකුද කොරෝනා ආසාදිත වීමෙන් අයිඩීඑච් බොවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇත. එම...

ජනාධිපතිගෙන් පොරොන්දුවක්: විමල් කණ්ඩායම 20ට එරෙහි විරෝධය හකුලා ගනී!

0
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (21) රාත්‍රී දුන් පොරොන්දුව මත විසිවන සංශෝධනයට සහය පලකිරීමට විමල් විරවංශ ඇතුළු ද්විත්ව පුරවැසිභාවයට අදාළ වගන්තියට එරෙහිවූ ආණ්ඩු පක්ෂ කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තාවේ.

මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල්, ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය

0
කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල් සහ ග්‍රැන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.