30 C
Colombo
Saturday, October 24, 2020

බැසිල් ගොඩ : ‘ද්විත්ව පුරවැසි’ වගන්තිය තවත් වැඩි ඡන්දයකින් සම්මතයි

0
විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත විය. පනත් කෙටුම්පතේ දෙවන හා තෙවන වර කියවීමට පක්ෂව ඡන්ද 156ක් සහ විරුද්ධව ඡන්ද 65ක් හිමිවිය.

හකීම් – රිෂාඩ් එලියට දාන්න සමගි තරුණ මන්ත්‍රීවරුන් ඉල්ලයි.

0
විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේදී ආන්ඩුවට තුනෙන් දෙකක සහයක් ලබා දීමට සිය පක්ෂ මෙහෙයවූ රාවුෆ් හකීම් ව සහ රිෂාඩ් බදුයුදීන් ව සමගි ජනබලවේගයෙන් ඉවත් කරන මෙන් එම පක්ශයේ බහුතරයක් මන්ත්‍රිවරුන් පක්ශ...

රාජපක්ෂ පවුල් බලය තහවුරු කෙරෙන දිනය අදයි! – ඩයනා ඇතුළු විපක්ෂයේ 10 ක්...

0
රාජපක්ෂලාගේ අනාගත පවුල්වාදය තහවුරු කරගනු වස් ගෙන ඒමට නියමිත විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද (22) රාත්‍රී සිදුකිරීමට නියමිතව තිබේ. එහෙත්, විසිවන සංශෝධයේ ද්විත්ව පුරවැසිභාවයට අදාල...

ජනාධිපතිගෙන් පොරොන්දුවක්: විමල් කණ්ඩායම 20ට එරෙහි විරෝධය හකුලා ගනී!

0
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (21) රාත්‍රී දුන් පොරොන්දුව මත විසිවන සංශෝධනයට සහය පලකිරීමට විමල් විරවංශ ඇතුළු ද්විත්ව පුරවැසිභාවයට අදාළ වගන්තියට එරෙහිවූ ආණ්ඩු පක්ෂ කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තාවේ.

ද්විත්ව පුරවැසියන්ට රට භාරදීමේ උත්සාහය පරාජය කරමු – කරු

0
වෙනත් රටක පුරවැසිභාවය හිමි පුද්ගලයන්ටද ශ්‍රී ලංකාවේ පාලනයට එක්වීමට හැකිවන ආකාරයට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය පිලිබඳව 'සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය' විරෝධය පල කර සිටියි.

ජනිපෙ මන්ත්‍රීවරු උස්සන්න ගිහින් මාට්ටු! විමල් කැටගොඩ ගැටුමක් -අගමැති ලිස්සා යයි!

0
20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන  අද දිනයේ අමාත්‍ය විමල් වීරවංශ සහ මන්ත්‍රී ජයන්ත කැටගොඩ  අතර සභා ගැබෙන් පිටතදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තාවේ.

විමල්ලාගේ සහය නැතත් ද්විත්ව පුරවැසි වගන්තිය සම්මතකර ගන්න බැසිල් සූදානම් !

0
විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල වැනි අමාත්‍යවරුන්ගේ සහය නැතත් විසිවන සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවයට අදාල වගන්තිය මෙන්ම අනෙකුත් ආන්දෝලනයට ලක්ව ඇති වගන්තිද තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් සම්මත කර ගනිමින් විසිවන සංශෝධනය දිනවීමට...

“රටේ ජනතාවගේ ප්‍රාර්ථනාවන් පොළවට යට කර දැමීමේ උත්සාහයක්” – එක්සත් සංවර්ධන පෙරමුණේ ප්‍රධාන ලේකම්

0
රටේ ජනතාව රජයට බහුතර බලයක් සමග ආණ්ඩුවක් පිහිටුවීමට ජනබලයක් ලබා දුන්නේ ඒකාධිපති පාලනයක්‌ කරා රට තල්ලු කිරිමට නොව මෙම රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් ජනතාවට සුදුසු නිෂ්පාදන ආර්ථිකයක්...

20 වැනි සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ

0
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වේ. එය හෙට දිනයේත් පැවැත්වීමට නියමිතය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ කථානායකවරයා පාර්ලිමේන්තුවට...

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට

0
20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණ තීරණය කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අද (20) උදෑසන 10ට පාර්ලිමේන්තුව ආරම්භ වු අතර, එහිදී කථානායකවරයා විසින්...