29 C
Colombo
Saturday, October 24, 2020

පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 10ක් මිනුවන්ගොඩදී අත්අඩංගුවට

0
මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේදී පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන්...

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්රථ වල මගීන් ප්‍රවාහන ආසන ගණනට පමණයි

0
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පුද්ගලික හා ලංගම බස් රථ සඳහා මගීන් ප්‍රවාහනය කිරීමට අවසර ලැබෙන්නේ ආසන සංඛ්‍යාවට අනුව පමණක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ත්‍රිවිධ හමුදාවට නිවේදනයක්

0
මිනුවන්ගොඩ දිවුලපිටිය ආශ්‍රිත ත්‍රිවිධ හමුදා සේවයේ නිරත කඳවුරුවල නිළධාරීන් ට නැවත දැනුම් දෙන තුරු සේවයට වාර්තා නොකරන ලෙස ත් සිය කඳවුර තුල පමනක් රැදී සිටින ලෙසත් හමුදාපතිවරයා දැනුම් දී ඇත.

එක රටේ නීති දෙකක්?වජිර ගේ වේගය122යි.දඩ නෑ

0
නිරූපා සේරසිංහට දඩ ගහන කොට පොලිස් පොතෙන් හම්බුන වජිර අබේවර්ධන ගේ දඩ නැති වේගය ගැන නිරූපා සේරසිංහ තැබූ සටහනක් https://www.facebook.com/100000475753672/posts/5003741189651690/?d=n

සහරාන් ගැන විමර්ශන කරන්න එපා කියා මෛත්‍රීපාල පූජිත්ට කිවුවා

0
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ත්‍රස්ත නායකයා, ජාතික තවුහිද් ජමාත් සංවිධානය සහ එම කණ්ඩායම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සිදු...

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සහරාන් නෙවෙයි- හකිම්

0
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු සහරාන් නොවන බව, මුස්ලිම් කොන්ග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් පවසයි. කෙසේ වෙතත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමට අයි.එස්...

බස්නාහිර පළාතේ පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය පානය කළ 547ක් අත්අඩංගුවට

0
ඊයේ (07) පස්වරු 6.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 02ක් තුළ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී බස්නාහිර පළාතේ පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය පානය කළ 547 ක් දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ...

රත්තරන් කිලෝ 10 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

0
මෝටර් රථයකින් රත්‍තරන් කිලෝ ග්‍රෑම් 10 ක් ප්‍රාහනය කළ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කල්පිටිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර , මෙහිදී එම...

කුඩුත් සමඟ සැකකරුවෙක් දළුපොතදී අත්අඩංගුවට

0
හෙරොයින් ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 120ක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 60,150ක මුදලක් සමඟ සැකකරුවකු මීගමුව පොලිස් වසමේ දළුපොත ග්‍රාමෝදය මාවත ප්‍රදේශයේදී මීගමුව පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ වැටලීමකදී...

ෂැංග්‍රිලා බෝම්බකරු හා සබඳතා පැවැත්වූ බව කියන සැකකරු තවදුරටත් රිමාන්ඩ්

0
පාස්කු ඉරුදින ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයට සිදු කළ තවුහිද් ජමාත් නායක ස්වයංඝාතක බෝම්බකරුවා වන මොහොමඩ් සහරාන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන සැකකරු ලබන 2 වැනිදා දක්වා තවදූරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස...