30 C
Colombo
Saturday, October 24, 2020

රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය නිසා පාර්ලිමේන්තුව උණුසුම්

0
පාර්ලිමේන්තුවේදී අද යළිත් ඡන්ද වීමසීමක් සිදුවිය. ඒ, රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතු බවට ඇතිවූ සංවාදයකින් පසුවයි. ස්ථාවර නියෝග අනුව එම...

අදත් කොරෝනා ආසාදිතයින් 609ක්

0
අද (23) දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 609 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නව ආසාදිතයින් හමුවී ඇති ස්ථාන වන්නේ, පෑලියගොඩ...

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කැඩූ 88 ක් අත්අඩංගුවට

0
අද (23) පෙරවරු 6.00 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ...

සහරාන්ගේ බිරිඳ ඇතුළු 06 ක් රක්ෂිත බන්ධනාගාරයට

0
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශන සිදු කෙරුණු සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදල් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් 6 දෙනෙක් නොවැම්බර් 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන...

දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයන් ඊයේ – ආසාදිතයන් 309ක්

0
කොරෝනා ආසාදිතයින් 309 දෙනෙකු ඊයේ (23) හඳුනා ගැනිණ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කළේ, එම අසාදිතයින් අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසලේ 182 දෙනෙකු ද වන බවයි.

තැනින් තැන වැසි

0
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි අද(23) ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම...

ඇඳිරි නීතිය ගැන තීරණය අද ලැබෙන ප්‍රතිඵල මතයි – යුද හමුදාපති

0
අද දිනයේ ලැබීමට ඇති PCR පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල අනුව පස්වරුව වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන කොරෝනා මර්ධන කමිටුවේදී ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව ඉදිරි තීරණ ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර...

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි

0
කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස නැවත දැනුම් දෙන තෙක් අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් තාවකාලිකව අත්හිටුවා මහජනතාවගේ එක්රැස් වීම සීමා කිරීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර...

ලොව පුරා කොරෝනා ආසාදිතයින් හාරකෝටි දාහතර ලක්‍ෂය ඉක්මවයි

0
ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවන විට හාරකෝටි දාහතර ලක්‍ෂය ඉක්මවා ගොස් ඇත.  වෛරසයට නිෂ්චිත එන්නතක් සොයා ලොව පුරා තවදුරටත් පරීක්‍ෂණ සිදු කෙරේ. එසේම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා එක්ව පරීක්‍ෂණ සිදුකරන කොරෝනා එන්නතේ...