30 C
Colombo
Saturday, October 24, 2020

ලොව දෛනික නව කොරෝනා ආසාදිතයින් අඛණ්ඩව ඉහළට

0
ලෝකයේ දෛනික නව කොරෝනා ආසාදිතයින් ගණන අඛණ්ඩව ඉහළ ගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද නව දත්ත වලට අනුව,‍ සමස්ත ලෝකයේ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පෙර දිනයට...

චීන දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩ වර්ධනයක

0
චීන දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩව වර්ධනය වේ. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (19) මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී චීන ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති ප්‍රකාශිකා, ජාතික...

වනූෂි වෝල්ටර් නවසීලන්ත පාර්ලිමේන්තුවට

0
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වනුෂි වෝල්ටර් නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තේරීපත්ව තිබේ. අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආර්ඩ්න්ගේ කම්කරු පක්ෂය නියෝජනය කරමින් වයඹ දිග ඕක්ලන්ඩ්හි මන්ත්‍රී ධුරය සඳහායි ඇය තරඟ වැඳුනේ.

ආමේනියාව හා අසර්බයිජානය සාම ගිවිසුමකට

0
ආමේනියාව සහ අසර්බයිජානය සාම ගිවිසුමකට එකඟ වී තිබේ. ඒ අනුව අද සිට නගර්නෝ කරබා ප්‍ර දේශයේ යුද ගැටුම් නවතාලීමට දෙපාර්ශවය එකඟ වූ බව, රුසියානු විදේශ අමාත්‍යවරයා නිවේදනය කළේය.

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 67ක් COVID නිසා මියයයි

0
විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 67 දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ, සෞදි අරාබිය, කටාරය, කුවේටය, ඕමානය...

ට්‍රම්ප් සුවය ලැබීමටත් පෙර රෝහලෙන් පිටවෙයි

0
කොරෝනා වෛරසය ආසාදනය වී සිටින අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලෙන් පිටවී නැවතත් ධවල මන්දිරය වෙත පැමිණ ඇත.  ජනාධිපතිවරයා පූර්ණ සුවය ලැබීමෙන් තොරව මෙලෙස රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස්...

ප්‍රංශයේ ශ්‍රී ලාංකික පවුලක එකම පවුලේ 5 ක් ඝාතනය වේ

0
ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලාංකික සම්භවය ඇති පවුලක එකම පවුලේ 5 දෙනෙකු ඝාතනයට ලක්වීමේ සිදුවීමක් ගැන විදෙස් මාධ්‍ය අවධානය යොමුව ඇත. ඒඑෆ්පී වාර්තා අනුව පවුල් ආරවුලක් මත මෙම...

ඇමෙරිකානු ජනපති ට්‍රම්ප්ට හා බිරිඳටත් කොරෝනා

0
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. මේ බව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය නිල ට්විටර් ගිණුම මගින් මීට සුළු මොහොතකට...

සැමියා මෝරාගෙන් බේරා ගන්න ගැබිනි බිරිය මුහුදට පනී

0
මෝරකුගෙන් එල්ල වූ ප්‍රහාරයකින් සිය සැමියා ගලවා ගැනීම සඳහා ගර්භණී කාන්තාවක් මුහුදට කිමිදුනු පුවතක් පිළිබඳ ඇමෙරිකාවෙන් වාර්තා විය. 30 හැවිරිදි ඇන්ඩෲ එඩී ෆ්ලොරිඩා හි සොම්බෙරෙරෝ කොරල් පරයේ කිමිදීමට ගියත්...

ඊයෙත් ඉන්දියාවෙන් නව ආසාදිතයින් 82,000ක්

0
මේ වන විට වෛරසයේ මර්මස්ථානය බවට පත්ව ඇති අසල්වැසි ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 82,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ,එම කාල සීමාව තුල සිදුවු කොරෝනා මරණ සංඛ්‍යාව දහස ඉක්ම වූ...